අර්ජුන ඇලෝෂියස්, කසුන් පලිසේන ලබන 16 වනදා දක්වා රිමාන්ඩ්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. සැකකරුවන් අද(05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එහිදී නියෝග කර තිබේ. ශ්‍රී ලංකා මහ … Continue reading අර්ජුන ඇලෝෂියස්, කසුන් පලිසේන ලබන 16 වනදා දක්වා රිමාන්ඩ්